ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල ලකුණු 124කට දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී අකිල ධනංජය දකුණු අප්‍රිකා කඩුලු 05ක් දවාගත් අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 04ක් බිඳ දැමුවා.
