අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවක් මතයි.
Related Articles
ඇමති ෆොන්සේකා ලඟින් සිටි ‘‘පාතාලයේ පොලිස්’’ අත්අඩංගුවට
Posted on Author admin
ඇමති සරත් ෆොන්සේකා සමග සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ -… Read More
සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව
Posted on Author admin
විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොළඹ මට්ටක්කුලියේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්… Read More
සේනා හානි කළ බඩඉරිඟු කෑමට හිතකර බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් කියයි
Posted on Author admin
සේනා දළඹුවන් හානි කළ පමණින් බඩඉරිඟු ආහාරයට ගැනීම අහිතකර නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.විජේකෝන් පවසනවා. ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන… Read More