Gossips අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් බිහි කිරීමට ජනපතිට සිදුවන බව ජවිපෙ කියයි Posted on December 13, 2018 Author admin Comments Off on අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් බිහි කිරීමට ජනපතිට සිදුවන බව ජවිපෙ කියයි අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට දැන් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. කොළඹදී අද පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.