අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට දැන් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
කොළඹදී අද පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
ජය පැන් බොන්න ගිය 18 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මරුට (ඡායාරූප)
Posted on Author admin
මැතිවරණයෙන් ජය ගනු ලැබූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ජය සැමරිමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් විමේ පුවතක් කෑගල්ල පින්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට… Read More
ව්‍යවස්ථා සභාව මේ සතියේ රැස්වෙයි
Posted on Author admin
ජාතික පොලිස් කොමිසම සදහා නව සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතිය තුළ රැස්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය විසින් අද පස්වරුවේ… Read More
ජාතික ආණ්ඩුවේ ඉතිරි වසර දෙක, අන්තර් පාලන වැඩසටහනක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව මගින් අන්තර් පාලන රජයක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව එම කමිටුවේ සභාපති… Read More