අංගොඩ මංසන්ධියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබු පුද්ගලයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.
Related Articles
රජයක් වෙනස් කිරීමේදී හඩ අනුව තීරණ ගැනීම කාලෝචිත නැහැ – ජනපති සර්ව පාක්ෂික හමුවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදී ඊට එක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයක්… Read More
ජනපති, සෝමවීර සේනානායකගේ දේහයට අවසන් ගෞරව දක්වයි
Posted on Author admin
ප්‍රවීණ ගත්කතුවරයෙකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු වූ අභාවප්‍රාප්ත සෝමවීර සේනානායකගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසන් ගෞරව දක්වනු ලැබුවා. ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසට ගිය ජනාධිපතිවරයා… Read More
කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක්
Posted on Author admin
කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල… Read More