Gossips

අංගොඩ ලෝකකාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේදීයි.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 600 ක් ද සොයා ගෙන තිබෙනවා.
සැකකරු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්.
rn