අතුරුගිරිය ප්‍රදේශයේදී රූවලාවන්‍යාගාර ශිල්පිනියක් සහ මාළඹේ ඇවිදින මං තීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කළ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
