ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළවයි.
දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා තිබෙනවා.
Related Articles
සෞදි ප්‍රහාරක යානාවලට ගුවනේදී තෙල් සැපයීම ඇමරිකාව නවතයි
Posted on Author admin
යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කරන සෞදි අරාබිය ඇතුළු එම සන්ධානයේ රටවල ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සැපයීම ඇමරිකා එක්සත් ජනපදය විසින් නතර කර ඇති බව වාර්තා වනවා. යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් ළමයින්… Read More
ජනපති පදවි ප්රාප්ති සිව් වන සැමරුම අද
Posted on Author admin
ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී අදට වසර 4ක් සපිරෙනවා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක… Read More
අනතුරු නිසා වසරකට රුපියල් මිලියන 130ක් රජයට අහිමි වෙයි
Posted on Author admin
රථ වාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් මිලියන 130ක මුදලක් වැය කිරීමට සිදුවන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන්… Read More