නිවාඩු අවලංගු කර ඇති නිසා හෙට (19) සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
වාලම්පුරි සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කිලිනොච්චිය – ධර්මපුරම් – විශ්වමඩු ප්‍රදේශයේදී ට්‍රයිටන් වර්ගයේ වාලම්පුරි බවට සැක කෙරෙන මුහුදු බෙල්ලන් දෙදෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස්… Read More
වත්තල, ජාඇළ සහ කඳානට නීතිවිරෝධී මත්පැන් බෙදන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් වටලයි
Posted on Author admin
කඳාන – කලඑලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මධ්‍යසාර නිෂ්පාදනය කරන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් අද වටලනු ලැබුවා. එහි ගබඩා 3 ක තිබී රුපියල්… Read More
සුන්දරාපොළ කුණු කන්ද තවමත් ගිනි ගනී
Posted on Author admin
කුරුණෑගල – යන්තම්පලාව – සුන්දරාපොළ කුණු කන්ද තවමත් විටින් විට ගිනි ගනිමින් පවතින බවට වාර්තා වනවා. දින 5ක් පුරා අදාළ කුණු කන්ද ගිනි ගනිමින් පවතින අතර එය නිවා දැමීම සඳහා නගර සභාවට අයත් ගිනි නිවීමේ… Read More