සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය, පැත්ත ගියත් ඇත්ත කියන "හිරු" රාත්‍රී 9.30 ප්රවෘත්ති විකාශය අද (19) සිට රාත්‍රී 9.55ට බලාපොරොත්තු වන්න.
Related Articles
දඹර අමිල හිමියන්ට එරෙහිව, පොලීසියට පැමිණිල්ලක්
Posted on Author admin
පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබාදී ඇති රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණිලි කරන බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්… Read More
වැස්සත් සමග ඩෙංගු අවදානම ඉහළට
Posted on Author admin
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,162 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි හේතුවෙන් යළිත් ඩෙංගු අවදානමක් මතුවිය… Read More
ඕස්ට්‍රේලියාව ස්ටීවන් ස්මිත්ට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ගවලට
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරිමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර්ට මෙන්ම පුහුණුකරු ඩැරන් ලේමන්ට් ට එරෙහිව ඕස්ට්‍රේලියානු… Read More