සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය, පැත්ත ගියත් ඇත්ත කියන "හිරු" රාත්‍රී 9.30 ප්රවෘත්ති විකාශය අද (19) සිට රාත්‍රී 9.55ට බලාපොරොත්තු වන්න.
Related Articles
ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි පහරින් 11 ක් මරුට
Posted on Author admin
ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දරුවෙකුට නම් තැබීමේ ආගමික උත්සවයක් සඳහා… Read More
තිස්සමහාරාම වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි – බොල්ගොඩ පාලම අසලින් කාන්තා හිසක්
Posted on Author admin
තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හම්බන්තොට… Read More
රංජන්ගේ නඩුවත් විභාගයට
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ… Read More