Gossips

හලාවත – ඉරණවිල ප්‍රදේශයෙන් අතුරුදන් වූ දස හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ

හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 10ක පමණ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා පසුගිය ඉරිදා සිට අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි අද (27) උදෑසන අදාළ දරුවාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.