2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට
Posted on Author admin
හම්බන්තොට සිට මුහුදු සැතපුම් 200 කට අධික දුරකදී ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහි සිටි ධීවරයින් පස් දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවර බෝට්ටුවක ධීවරයින් විසින් කටයුතු… Read More
දැරියක් බිලිගත් ඔන්චිල්ලාව
Posted on Author admin
කොන්ක්‍රීට් කණුදෙකක් යා වෙන පරිදි සාරියක් ආධාරයෙන් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මතට එක් කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් වයස අවුරුදු 4 හමාරක් වූ බාල සොයුරිය… Read More
යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි… Read More