2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ – ජොන්ස්ටන් මහින්ද හමුවක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය හෙට කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාව හෙට දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ… Read More
රුපියල තවත් දුර්වල වෙයි
Posted on Author admin
ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම, අපනයනකරුවන් ඩොලර් විකිණීම අභිබවා යාම නිසා රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් සති අන්තය වන විට දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය… Read More
සියල්ලන් වසඟයට ගත් නිල් චිත්‍රපට නිළිය පොලිසියෙන් අත්අඩංගුවට ගනී
Posted on Author admin
සියල්ලන් වසඟයට ගත් සුරූපී නිල් චිත්‍රපට නිලියක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ වොෂිංටන් ගුවන් තොටුපොළෙන්. මෙලෙස… Read More