මුදල් අමාත්‍යාංශ ලේඛණවල සදහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් ලෙස සටහන් වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.
රාජ්‍ය ණය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
වෙන්නප්පුව පොලීසියේදී කාන්තාවකට පිහි ඇනුමක්
Posted on Author admin
වෙන්නප්පුව – පොලීසිය තුලදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී… Read More
කොටස් වෙළඳපොළේ මිල දර්ශකයේ සුළු වෙනසක්
Posted on Author admin
කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කළ අතර, ආයෝජකයන් මහා පරිමාණ සමාගම් කොටස් විකිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. අයහපත් කාලගුණයේ සැබෑ ප්‍රතිඵල පිළිබදව… Read More
පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් හුංගමින් අල්ලයි (ඡායාරූප)
Posted on Author admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ හුංගම නගරයේ පෞද්ගලික ගබඩාවකට අම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්… Read More