මුදල් අමාත්‍යාංශ ලේඛණවල සදහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් ලෙස සටහන් වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.
රාජ්‍ය ණය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය… Read More
අගමැති හෙට සිංගප්පූරුවට
Posted on Author admin
සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
ලක්ෂ 38ක් සොරකම් කළ තුන්දෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
දෙහිවල, ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ 38කට අධික මුදලක් සොරකම් කළ සැකකරුවෝ තුන්දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන්… Read More