මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
අම්මයි පුතයි ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගන්නට පෙර, පුතා ලියූ සංවේදී ලිපිය (ඡායරූප)
Posted on Author admin
මහනුවර, මුල්ගම්පොල ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් මවක සහ පුත්‍රයෙකුගේ සිරුරු ඊයේ (17) සවස සොයා ගැනුණා. සියදිවි හානිකරගත් පුත්‍රයා විසින් ලියන ලද ලිපියක් නිවසේ සාලයේ බිත්තියේ ගසා… Read More
හදිසි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Posted on Author admin
අනුරාධපුර පලාගල බුදුගේහින්න මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණු වීම් වල නිරත වී සිටි 16 හැවිරිදි සිසුවෙකු මතට ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් ඇද වැටී එම පාසල් සිසුවා… Read More
දෙමුහුන් අධිකරණයක් අත්‍යවශ්‍ය බවට, විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කණ්ඩායමේ උදාහරණයට අනුව මෙරට යුද සමයේ ක්‍රියාකාරකම් ඇගයීමට දෙමුහුන් අධිකරණයක් පිහිටු විය යුතු බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක්… Read More