මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
8 වන පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අදයි
Posted on Author admin
8 වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල… Read More
කටුනායකට පැමිණි ගුවන් යානයක් මත්තලට හරවා යවයි
Posted on Author admin
අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතව තිබූ යානාවක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා. මලයාසියාවේ – ක්වාලාලම්පූර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්… Read More
UNP මන්ත්‍රීවරියක් UNP මන්ත්‍රීවරයෙකුට චීත්තයක් අන්දවයි
Posted on Author admin
කටුනායක ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී ඇතිවූ ගැටළුවක් මුල්කරගෙන අද සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර උණුසුම් තත්වයක් හට ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක්,… Read More