පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අනිද්දා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඊට අදාළ දැනුම්දීම් සියලූම සුරාසැල් වෙත ලැබීමට සලස්වා ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
Related Articles
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට ඇරඹේ
Posted on Author admin
කණ්ඩායම් 32ක ගේ සහභාගිත්වයෙන් 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව… Read More
වියලි කාලගුණයෙන් ලක්ෂ දෙකකට පීඩා
Posted on Author admin
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මෙම වියළි කාලගුණ තත්ත්වය විශේෂයෙන් බලපා ඇත්තේ කුරුණෑගල, පුත්තලම,… Read More
බලපිටියේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරය 23 වනදා තෙක් රළුවේ
Posted on Author admin
අද (21) සිට 23 වනදා දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය තරමක් රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම… Read More