පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අනිද්දා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඊට අදාළ දැනුම්දීම් සියලූම සුරාසැල් වෙත ලැබීමට සලස්වා ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
Related Articles
මදුරුවන් බෝවන බවට චෝදනා එල්ල වු පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි
Posted on Author admin
ගාල්ල – කරාපිටිය – ගලගෙඩිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් අද එම ප්‍රදේශයේ ශ්‍රමදානයක් සිදුකෙරුණා. මේ අතර ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථානයක්… Read More
“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
ඉන්ධන මිල සූත්‍රය ගැන අලූත් කතාවක්
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල අඩු වූ බව රජය පැවසුව ද මිල වෙනස් වීමේ රටාව අනුව කිසිදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවකාශමය සංඛ්‍යායනය පිළිබදව ජ්‍යෙෂ්ඨ… Read More