Gossips

සීයා අතින් දූෂණයට ලක්වූ සුරූපී තරුණිය ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප පෙළ ලොවක් කළඹවයි

තම මුත්තනුවන් අතින් දූෂණයට ලක්වූ තරුණියක් ප්‍රසිද්ධියට පත්කළ ඡායාරුප කිහිපයක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.
මධ්‍යම ජපානයේ ජීවත් වන මෙම තරුණිය 20 වන වියේ පසුවන සමයේදී (වසර 10කට පෙර) වරින් වර තම මුත්තනුවන් අතින් දුෂණයට ලක්ව ඇති අතර එම
කාලය තුලදී ඇයට ආහාර දීමද ප්‍රතික්ෂේපකර ඇති බවද වාර්තා වනවා.
ඒ හේතුවෙන් ඇයගේ ශරීරයේ බර රාත්තල් 37ක් (16.8kg) දක්වා අඩුව ඇති බවයි වාර්තා වන්නේ.
එම කාලය තුලදී ඇය විසින් ලබාගත් ඡායාරුප කිහිපයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙලෙස ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ඇයට සිදුවූ මෙම අපරාධය පිළිබඳව බොහෝ දෙනෙක් කණගාටුවට පත්වන බව ඇය විසින් ට්විටර් ගිණුමට එක්කළ ඡායාරුප පෙළට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.