සිරියානු හමුදාව සහ කුර්දිෂ් කැරළිකරුවන් අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෙවී ගිය පැය 48 ක කාලය තුල පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම තත්ත්වය මීට පෙර ඇලපෝ නගරයේ පැවති යුද ගැටුම් හා සමාන වන අතර මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කර ඇත්තේ.
Related Articles
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව රට සුරකින ජනපවුර
Posted on Author admin
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් රට සුරකින ජනපවුර නමින් අද නව සංවිධානයක් පිහිටවනු ලැබූවා. රටට ගැලපෙන ජාතික වෙළෙද ප්රතිපත්තියක්… Read More
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනාවක්
Posted on Author admin
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අවැසි පාලනයක් බිහිකර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදුන්විට පැවති යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන් එයද ප්රජාතන්ත්ර විරෝධී ක්රියාවක්යැයි පවසන බව හිටපු… Read More
කෝටි 6ක හෙරොයින් සමඟ ජීවන් මල්ලි අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 6ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්රෑම් 5ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. කිරිබත්ගොඩ – මාකොළ – ගලේපන්සල ඉදිරිපිට දී මෙලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ… Read More