Gossips

සිකුරාදා සියලු පාසල්වලට නිවාඩු

පළාත්පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත පාසල් 19 ක් සහ විද්‍යා පීඨ 2 ක් හෙට සිට සිකුරාදා දක්වා වසා තැබීමටද නියමිතයි.
මෙලෙස වසා තැබෙන පාසල් සහ විද්‍යා පීඨ ලබන සඳුදා නැවත විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
එම පාසල් 19 සහ විද්‍යාපීඨ දෙක ඇතුළත් ලැයිස්තුව පහතින්.