සෑම පුරවැසියෙක්ම රුපියල් 417,000ක් ණයයි
Related Articles
නිවසකට ගල් ගැසූ මෛත්‍රීගේ අපේක්ෂකයා අත්අඩංගුවට
මෙවර පළාත් පාලන මැතිවරණයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු ලැයිස්තුව යටතේ තරඟ වදින අපේක්ෂකයෙකු ගලේවෙල පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. ගලේවෙල, පත්කොලගොල්ල ප්‍රදේශයේ නිවෙසකට 05 වෙනි දින රාත්‍රියේ ගල් ගැසීම හා අයුතු ඇතුල්වීම යන චෝදනා යටතේ මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන් ඇත. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
The post නිවසකට ගල් ගැසූ මෛත්‍රීගේ අපේක්ෂකයා අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:audio: මෛත්‍රීපාලනය ගැන මෛත්‍රීගේ හඬින්
මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
ජී.එල්ගේ අපේක්ෂකයා බුරුත කඳන් සමග අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
මෛත්‍රීගේ තටු කැපේ
මෛත්‍රීගේ සොහොයුරා මිය යයි
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි
ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්…
“තමුන්නාන්සේලාට ඡන්දය දුන්න නොදුන්න සියලු දෙනා වෙනුවෙන්ම කටයුතු කිරීමේ වගකීම තමුන්නාන්සේලාට පැවරී තිබෙනවා. මහජනතාවගේ කටයුතු කිරීමේදී සිද්ධ කරන හානිකර ක්‍රියා පාලනය කිරීමට සීමාවකින් තොරව කටයුතු කරන්න තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා. අල්ලස් කොමිසමේ නියෝජිතයන් හැටියට තමුන්නාන්සේලාගේ ආයතන තුළ කටයුතු කරන්න. මහජනයා ලබාදෙන ජනවරම අයුතු බලයක් ලෙස සලකා කටයුතු නොකරන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා. තනතුරක් හම්බ වුණාම හුඟක් […]
The post ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්… appeared first on Lankatruth.
Related posts:SAITM අර්බුදය ඉදිරියේ ආණ්ඩුව මුනිවත රැකීම පුදුමයට කරුණක්
“බුදු දහම රැකීම හා මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදීම අතර සම්බන්ධයක් නැහැ”
ඉන්දීය මේජර්ගේ ආදරය දිනයි
ෆේස් බුක් ආදරය අධිකරණයෙන් නිමවේ
ආදරය වෙනුවෙන් රැකියාව අත්හළ මේජර්
ආදරය ගෑනුන්ට පිරිමින්ට දැනෙන්නේ කොහොමද? අද සිට නරඹන්න
පරිසරයට ආදරය කරන සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍යයි…
බදු ප්‍රතිපත්තිය ගැන රටට පැහැදිලිකිරීමක් ඕනෑ – හදුන්නෙත්ති
ඇලෝසියස්ගෙන්, පලිසේනගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර
වංචාසහගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත නියෝගයක් ලබා දෙමින් පෙබ 13,14 සහ 15 […]
The post ඇලෝසියස්ගෙන්, පලිසේනගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර appeared first on Lankatruth.
Related posts:රතුපස්වල ඝාතන ගැන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර
ගොවි විශ්‍රාම වැටුප ලබාගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා – නාමල් කරුණාරත්න
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
මෛත්‍රී බන්දුලට යුද ප්‍රකාශ කරයි
ඡන්දය ප්‍රකාශ කිරීම 50%ත් 60%ත් අතර
අපේක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති
නාමල්ට එරෙහි චෝදනා ප්‍රකාශ කරයි
ජවිපෙ නායකයා ඡන්දය ප්‍රකාශ කරයි