සෑම පුරවැසියෙක්ම රුපියල් 417,000ක් ණයයි

රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විපක්ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි […]
The post වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශන් ඉදිරියේ හැසිරෙන්නේ මුග්ද බව ප්‍රදර්ශනය කරමිනි appeared first on Lankatruth.
Related posts:යාපනේ සිසු ගැටුම ඉදිරියේ හිටපු ජනාධිපති හැසිරෙන්නේ මෙහෙමද ?
ආණ්ඩුව බලය රැකගන්න අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනගසා හමාරයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී ටිල්වින් සිල්වා කියයි.
ඊළමට යුරෝපයේ පාර කැපුවේ ආණ්ඩුවද?
ආණ්ඩුව හැසිරෙන්නේ පිස්සන් කොටුවට බෝම්බයක් වැටුනා වගේ
සිසුන්ගේ අධ්‍යයන කෘති ප්‍රදර්ශනය මෙවරත්
ඊශ්‍රායලය කුරිරු කම ප්‍රදර්ශනය කරයි
video: එස්.බී. අමනකම ප්‍රදර්ශනය කරයි
“ලෙනින් කියවමු” ප්‍රදර්ශනය හා සමරු දේශනය හෙට
රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් […]
The post Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි. appeared first on Lankatruth.
Related posts:ප්රවෘත්ති වෙබ් අඩවි තහනම්. අසභ්‍ය වෙබ් අඩවි දෝර ගලයි.
වෙබ් අඩවි වාරණය ඉවතට
අසභ්‍ය වෙබ් අඩවි තහනම කල්යයි
මහින්ද ආවොත් වෙබ් අඩවි විනාශයි
මෛත්‍රී වෙබ් අඩවි වාරණයකට සැරසෙයි
වෙබ් අඩවි තහනම යුරෝපා සංගමයේ කණස්සල්ලට
බලවතෙකුගේ අනුහසින් අසභ්‍ය වෙබ් අඩවි 1054ක්
FUTA සභාපති ඉවත්වීම වෙබ් අඩවි මැවූ බොරුවක්
පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් අවට මීටර් 100ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් වනු ඇත.
The post දුම්වැටි අළෙවියට තවත් තහනමක් appeared first on Lankatruth.
Related posts:ජ’පුරේ සිසුන්ට තවත් පංති තහනමක්
දුම්වැටි මිල ඉහළට
බදු නිසා දුම්වැටි මිල ඉහළට
මත්පැන් සහ දුම්වැටි ඉහළට
මරාගෙන මැරෙන දුම්වැටි උරන්නෝ
ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි
රේගුවෙන් පැන්නූ දුම්වැටි තොගයක් දඹුල්ලෙන් අල්ලයි
සංස්ථාවෙන් ‘චිත්‍රපට‘යට තහනමක්