Gossips සෑම ගමකටම නොමිළේ අන්තර්ජාලය – අගමැති Posted on February 5, 2018 Author admin Comments Off on සෑම ගමකටම නොමිළේ අන්තර්ජාලය – අගමැති මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සෑම ගමකට නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම නගරයේ අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින්.