යාපනය – පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනියකට, සැමියා විසින් සිදුකළ පහරදීමකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ(03) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරිනියගේ සැමියා මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් තිබෙනවා.
Related Articles
ලංකාවෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000ක්
Posted on Author admin
වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000 ක් පමණ මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වැඩිම… Read More
සුපිරි වෙළඳසැලේ සොරකම CCTV කැමරාවේ සටහන්වෙයි
Posted on Author admin
ඉංගිරිය, උඩුගහපත්තුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට රාත්‍රී කාලයේ ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙක් භාණ්ඩ සොරකම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය (31) වනදා මධ්‍යම රාත්රියේදීයි… Read More
මහින්ද එන දවස කියයි
Posted on Author admin
බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේදී තමන් ඊට අදාළව කරුණු දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More