නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද (15) උදෑසන දැනුම් දුන් බවයි.
Related Articles
ඉන්දියාවේ දොඹකරයක් කඩා වැටී 6 දෙනෙකු මිය යයි
Posted on Author admin
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන්… Read More
කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි
Posted on Author admin
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මත්තේගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකදී පොලිස්පති පුජිත් ජයසුන්දර අදහස් පළ කළා. Read More
ස්විට්සර්ලන්ත නෞකාවක්, මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට
Posted on Author admin
ස්විට්සර්ලන්තයේ තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් නයිජීරියානු මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේදී එහි 19 දෙනෙකු… Read More