මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා.
සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.
Related Articles
ආවා කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදයි
Posted on Author admin
ආවා කල්ලිය නමින් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ (01) දමාගොස් තිබූ බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා. කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථානවල අදාළ අත්පත්‍රිකා… Read More
පශ්චාත් යුද සමය ගැන ජනපතිගේ නව යෝජනාවලිය 25 වනදා ජගත් මහා මණ්ඩලයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේදී අද… Read More
ආසියානු දැල් පන්දු ශූරියන් සුගතදාස ඉල්ලයි
Posted on Author admin
ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි අතර, දිවයිනට… Read More