මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා.
සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.
Related Articles
ඌරගස්මංහන්දියේදී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි
Posted on Author admin
ඌරගස්මංහන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනයකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වූ දෙදෙනා 27 සහ 37 යන වයස් වල පසුවූවන් බවයි පොලිසිය පවසන්නේ. Read More
මීගමුවේදී කෝටි දෙකකට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 60ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද… Read More
අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්
Posted on Author admin
මහරගම – අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා. අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව… Read More