වෙන්නපුව ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
රැකියා විරහිත උපාධිදාරීන් කොටුවේ විරෝධතාවයේ
Posted on Author admin
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි. එළඹෙන අයවැයෙන්… Read More
එජාපයෙන් හෙට උද්ඝෝෂණයක්
Posted on Author admin
මැතිසබය නැවත කැදවනු, ප්රජාතන්ත්රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ හෙට (05) දිනයේ කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ… Read More
නව ආර්ථීක වැඩපිළිවෙල ලබන සතියේ (ඡායාරූප)
Posted on Author admin
රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී… Read More