සුදුසුකම් ඇගයීමට ලක්වූ සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුලත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Related Articles
බුදු පිළිමවලට හානි කළ සැකකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට සැඟව සිටින සහෝදරයන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයෙන්ද පළාගොස් තිබෙනවා. විමර්ශනය භාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන්… Read More
එජාපයේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය කොළඹ සංවිධාන කරන විරෝධතාව අද (30) දහවල් ආරම්භ කිරීමට නියමිතයි. නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. කොල්ලුපිටිය මංසන්ධියේදී මෙම විරෝධතාව… Read More
සිරියානු – කුර්දිෂ් ගැටුම්වලින් පැය 48කදී 250ක් මරුට
Posted on Author admin
සිරියානු හමුදාව සහ කුර්දිෂ් කැරළිකරුවන් අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෙවී ගිය පැය 48 ක කාලය තුල පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම තත්ත්වය මීට පෙර ඇලපෝ නගරයේ පැවති යුද… Read More