Gossips

සයිටම් ගැන ජනපතිට යළි සංදේශයක්

සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.