සයිටම් අර්බුදය මේ තාක් සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ වත්මන් රජයට මැතිවරණයෙන් ජනතාව අමතක නොකළ හැකි පාඩමක් උගන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියා.
Related Articles
උතුරු කොරියාවේ රහසක් ජගත් සංවිධාන වාර්තාවක් හෙළි කරයි
Posted on Author admin
රසායනික අවි නිශ්පාදනය කළ හැකි උපාංග උතුරු කොරියාව විසින් රුසියාවට ලබාදෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. 2012 සහ 2017 අතර කාලසීමාවේදී උතුරු කොරියාවෙන් සිරියාවට… Read More
පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම අද සිට තාවකාලිකව අත්හිටුවයි
Posted on Author admin
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අද (04) සිට ලබන 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා. පොලිස් මාධ්‍ය… Read More
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More