අවම ගාස්තුව රුපියල් 15ක් සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
Related Articles
ඇෆ්ගන් ජනපති මැදුරට මිසයිල ප්‍රහාරයක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය සහ රාජ්‍ය තාන්ත්‍රික නිවහන් පවතින ප්‍රදේශයට අද උදෑසන දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, ජනාධිපති අෆ්රෆ් ඝානි, ඊද් ආගමික උත්සවය වෙනුවෙන්… Read More
වනාතවිල්ලුවේ අවි සොයාගැනීම ගැන පුළුල් පරීක්ෂණ සන්නද්ධ කල්ලියක්දැයි සැක
Posted on Author admin
පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමඟ වනාතවිල්ලූවේදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස සන්නද්ධ කල්ලියක් සිටින්නේදැයි යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂන… Read More
දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස්
Posted on Author admin
දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථීක කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් උපදෙස්… Read More