Gossips

සතිය අවසන්වීමට පෙර කැබිනට් සංශෝධනයක්

මෙම සතිය අවසන්වීමට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පවතින දේශපාලන ගැටළුව විසදා ගැනීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටයි දැනට තීරණය වී ඇත්තේ.
අදාළ කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස් වනු ඇති බවට ද වාර්තා වුණා.
පසුගිය දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද මේ බව සනාථ කළා.