රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී.
Related Articles
දෙනෝදාහක් යන එන මහමග සුපිරි රථයේ වහළයට නැගපු සුරූපී කාන්තාවන් දෙන්නෙක් අසභ්‍ය ලෙස හැසිරුණු වීඩියෝව මෙන්න
Posted on Author admin
මහමග සුඛෝපභෝගී ජීප් රථයක වහලයක නැගී අසභ්‍ය ලෙස හැසිරුණු කාන්තාවන් පිරිසක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවේ Saint Louis Science… Read More
බස් ගාස්තු ගැන යළි අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය ඉක්මවා ඉන්ධන මිල ඉහළ දැමුවහොත් යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට සදහන්… Read More
විදේශිකයින් 3,000 ක් සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර ඇරඹේ
Posted on Author admin
රටවල් 70ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර 7වන වරටත් ඊයේ ආරම්භ වුණා. සමාරම්භක අවස්ථාවට විදේශිකයින් 3,000 ක් පමණ එක්ව සිටි බවයි වාර්තා වන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය… Read More