රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී.
Related Articles
ගැබ්ගෙල පිළිකා එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය
Posted on Author admin
වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් තුන්ලක්ෂයකට මරු කැඳවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා නිපදවා ඇති එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා. මානව පැපිලා්මාවෛරස් එන්නත හෙවත්,… Read More
යාපනයේ ජලනල ව්‍යාපෘතියක් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවේ
Posted on Author admin
යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේ භූ ගත ජල නල පද්ධතියක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතරතුර මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා. යාපනය පොලීසිය සදහන් කළේ පොළොව මතුපිට සිට අඩි… Read More
විරෝධතා පා ගමනක් නිසා බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්
Posted on Author admin
රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බොරැල්ලේ… Read More