රටේ සිදුවන දැවැන්ත සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත්වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ ලබන 23 වනදා විවෘත කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
සිංහල රාවය, රාවණා බලය සහ සිංහ ලේ, පරිසර අමාත්‍යාංශයට
Posted on Author admin
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More
හික්කඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හික්කඩුව පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි. Read More
විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත්
Posted on Author admin
විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි…. Read More