රටේ සිදුවන දැවැන්ත සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත්වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ ලබන 23 වනදා විවෘත කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ගළහ රෝහල ඉල්ලා ප්‍රදේශවාසීන් මහමගට
Posted on Author admin
ගලහ ප්‍රදේශවාසීන් අදත් මහ මගට බැස විරෝධතාවක නිරතවුණා. ගලහ නගරයේදී සිදුකළ මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ වසා දමා ඇති ගලහ රෝහල කඩිනමින් විවෘත කර දෙන ලෙසයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More
අපරාධකරුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනීසිටීමට ඉඩදීම බරපතල ගැටළුවක් – මැතිවරණ කොමසාරිස්
Posted on Author admin
අපරාධ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබාදීම මත්ද්‍රව්‍ය උවදුරට වඩා බරපතල ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු… Read More
තැපැල් සේවකයන් පිරිසක් වර්ජනයක
Posted on Author admin
වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා. Read More