ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සූදානම් වනවා.
රාජ්‍ය අයවැය කළමනාකරණ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණයි.
රජයේ ආයෝජන සහ ණය කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි කිරීම එමගින් සිදුකෙරෙනු ඇති.
Related Articles
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුවට යාමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි… Read More
නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද,කොළඹට
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකින් අද කොළඹට කැදවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවක් සඳහායි ඔවුන් මෙලෙස කොළඹට කැදවා… Read More
ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට වැසි
Posted on Author admin
ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක… Read More