ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සූදානම් වනවා.
රාජ්‍ය අයවැය කළමනාකරණ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණයි.
රජයේ ආයෝජන සහ ණය කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි කිරීම එමගින් සිදුකෙරෙනු ඇති.
Related Articles
අධික වර්ෂාවෙන් පාර්ලිමේන්තුව යටවෙයි ද ?
Posted on Author admin
අධික වර්ෂාවෙන් පාර්ලිමේන්තුව යටවෙයි ද ? හදිසි ජල ගැල්මකට පාර්ලිමේන්තු ආරක්ෂක අංශත් සීරුවෙන් පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම සම්බන්ධයෙන් කඩිනම්… Read More
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය අද ජොහැනස්බර් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පිල මෙවර මෙම තරගාවලියට පිවිසෙන්නේ දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ… Read More
අපනයන සංවර්ධන වැඩසටහනක්
Posted on Author admin
මෙරට අපනයන වර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජපානයේ සිටින ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා… Read More