හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින අනුශාසනයේදී ඍජු ප්‍රතිපත්ති ගැන මිස හිට්ලර් වැනි පාලකයෙක් අපේක්ෂා නොකළ බව අස්ගිරි අනු නායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.
Related Articles
රුපියල් එක්දහස් අටසිය තුන්කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
රුපියල් එක්දහස් අටසිය තුන්කෝටි හතළිස් හතර ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්. මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම… Read More
ලෙස්ටර්ගේ දේහය නිදහස් චත්‍රරස්‍රයේ තැන්පත් කරයි
Posted on Author admin
ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය මහජන ගෞරවය සදහා මේ වනවිට නිදහස් චතුරඝ්‍රයේ තැන්පත් කර තිබෙනවා. පස්වරු 3 දක්වා දේහය නිදහස් චතුරඝ්‍රයේ තැන්පත් කර තිබෙන අතර… Read More
හමුදාපති යාපනයට – ‘‘ආවා’’ නිසා කෝපායි ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි
Posted on Author admin
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද යාපනයේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතරතුර යුද හමුදාපතිවරයා කීරමලේ පිහිටි ඵෙතිහාසික ශ්‍රී නගුලේෂ්වරන් කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකටද එක්වූ… Read More