ඉදිරි මාස් කන්නයේදී නාඩු වී කිලෝවකට රුපියල් 38කටත් ,සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල 41 ක්වූ සහතික මිලකටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Related Articles
කෝටි තුනකට අධික රන් සමඟ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝ 04ක් බරැති රන්… Read More
භූමිතෙල් මිලට එරෙහිව බටහිර සහ දකුණේ ධීවරයින් මුහුදු යාමෙන් වලකී
Posted on Author admin
භූමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ සුළු පන්න ධීවරයින් අද මුහුද යාමෙන් වැළකී වර්ජනයක නිරතවනවා. සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ හිරු ප්රවෘත්ති… Read More
සිරවූවන් සොයා ඉන්දුනීසියාවේ තවදුරටත් මෙහෙයුම්
Posted on Author admin
ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් අනතුරුව කඩා වැටුණු සුන්බුන් අතර සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. විදෙස් වාර්තා සඳහන් කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ… Read More