Gossips

විසි පස්දෙනෙකු රෝහල් යැවූ දරුණු අනතුර

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව මූකලාන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා කුරුණෑගල සහ පොල්ගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් දෙදෙනෙකු තත්ත්වය බරපතල බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ