විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අලි රොෂාන් අත්අඩංගුවට
Posted on Author admin
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 12 ට පමණ මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අලි රොෂාන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය… Read More
පාසල් සිසුවියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
අවුරුදු 15ක් පමණ වයසැති පාසල් සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය – ගුරුදෙනිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇයගේ දෙමව්පියන් පොලීසියට… Read More
කුමන්ත්‍රණයක් ගැන වියත්මග සංවිධානය හෙළි කරයි
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ මන්ත්‍රී ධුර අහෝසි කර පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කුමන්ත්රණයක දෙමළ ජාතික සන්ධානය නියැලෙන බව වියත්මග සංවිධානය චෝදනා… Read More