විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හසලක ගාමිණී විරුවා දිවි පුදා වසර 27යි
Posted on Author admin
රට දැය වෙනුවෙන් හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා ජීවිතය පූජා කර අදට වසර 27ක්. ඒ වෙනුවෙන් අද අලිමංකඩ දී විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වෙනවා. Read More
ගලේවෙල අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට
Posted on Author admin
ගලේවෙල – යටිගල්පොත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ… Read More
හෙළයේ මහා සිනමාවේදියා අද දැයෙන් නික්ම යයි
Posted on Author admin
සිංහල සිනමාවේ රන් සලකුණ, හෙළ සිනමාවේ විශ්ව ලකුණ ආදී විරුදාවලි ලත් මෙරට සිනමා රසිකයන්ගේ ගෞරවාදරය නොමදව දිනා ගත් ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබද අවසන්… Read More