පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබියදී විශේෂ අධිකරණයක් රටට අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට අද (15) පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
සිසුවියක් අපයෝජනය කළ උපකාරක පංති ගුරුවරයෙකු බණ්ඩාරගමින් අල්ලයි
Posted on Author admin
වසර දෙකහමාරක් තුළදී අවස්ථා කිහිපයකදීම පාසල් සිසුවියක් අපයෝජනය කළ උපකාර පංති ගුරුවරයෙකු ඊයේ (10) බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව… Read More
මුහුණු පොතේ ඡායාරූප එක්ක අමුතු සෙල්ලමක් දැමූ 26 හැවිරිදි ඇඹිලිපිටියේ තරුණයා කාන්තාවකට කළ අපරාධය
Posted on Author admin
මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More
කුසල්ගේ තැන ගත් කුසල්
Posted on Author admin
ශ්‍රී ලංකා – බංග්ලාදේශය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සුපිරි වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීමත් සමඟ විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම හේතුවෙන්…. Read More