පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබියදී විශේෂ අධිකරණයක් රටට අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට අද (15) පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා. Read More
විපතට පත් ජනතාවට කඩිනමින් සහන සළසන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්,… Read More
තුර්කි මහ මැතිවරණය අදයි
Posted on Author admin
ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙහිදී ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය එක්වර පැවැත්වීම විශේෂත්වයක්. ජනාධිපති අර්ඩවාන්… Read More