දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ග්රන්ථයක් එළිදැක්වීම සඳහා යාපනයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
උතුරු කොරියාව සමඟ සාකච්ඡා ඵලදායී නොවන්නේ නම් අතහැර දමන බව ට්‍රම්ප් කියයි
Posted on Author admin
උතුරු කොරියාව සමග සාකච්ඡා ඵලදායි නොවන්නේ නම් අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවූ… Read More
ජනපති පදවි ප්රාප්ති සිව් වන සැමරුම අද
Posted on Author admin
ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී අදට වසර 4ක් සපිරෙනවා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක… Read More
උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 %කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක්
Posted on Author admin
උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්… Read More