අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව පවත්වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
(ඡායාරූප – අදීශ ආරියතිලක)
Related Articles
වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීම අද
Posted on Author admin
ජලාශ ආශ්රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙසට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය අද සිදුකිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරන අතර, පස්වරු 3 ට… Read More
තරුණයෙකුගේ මළසිරුරක් වැවක පාවෙයි
Posted on Author admin
මුලතිව්,මුල්ලියාවේලි,මදවාලසිංහන් වැවේ ගිලී ජීවිතක්ෂයට පත්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ(04) දහවල් සොයාගත් බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසනවා. මුල්ලියාවේලි පොලිසිය පැවසූවේ මුල්ලියාවේලි… Read More
ඕස්ට්‍රේලියාව 72/2යි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමු දිනය ඊයේ නිමා වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු… Read More